Monday 7 December 2015


ALL GREENS


ISIPATHANA HIGH QUALITY LOGO

මන් ගොඩක් මහන්සි වෙලා මෙ බැජ් එක අලුතෙන් ඇද ගත්තෙ.ගොඩක් මට පොටොස් හදන්න බැජ් එකක් නැතිවෙලා තිබ්බෙ තිබ්බ අය දුන්නෙත් නෑ අන්තිමට මන් ඇද ගත්තා. ඉස්කොලෙ වැඩ වලට ගොඩක් අයට High Resolution Logo එක නැති හින්දා ගොඩක් ආපහසු වෙන්න ඈති. එක නිසා මන් මෙය අලුතින් නිර්මාණය කරන ලදී.

https://www.facebook.com/cybershot.xenonflash